පවිත්රා පෙරදිග සංගීතය ප්රගුණ කළ සාම්ප්රදායික පවුලක මිනිබිරියක්. පවිත්රාගේ ආච්චි වගේම සින්දු කියනවා දකින එකයි පවිත්රාගේ අම්මගෙ බලාපොරොත්තුව. ඒ කිසි දෙයක් ගැන ගාණක් නැතිව පවිත්රා එයාගේ පලමු ලිංගික හමුව ගැන දවස ගානේ සිහින මවමින් හිටියා. පවිත්රාට එයාගේ යාළුවෝ දෙන්නගෙන් මේ ගැන උපදෙසක් ඉල්ලනවා. එක් කෙනෙක් සම්ප්රදායෙන් පිට හිතන කෙනෙක්, තවත් කෙනෙක් සම්ප්රදාය තුලින් හිතන කෙනෙක්. කුලෑටි ගෑනු ලමයෙක් වුණ පවිත්රා මේ කවුරු කියන දේ පිළිගනියිද? සම්ප්රදායෙන් පිට හිතලා ජීවිතේම විනාශ කර ගනීවිද?
