කතාව කෙටියෙන් කියනවා නම්, පොල්ස්කි හට විදේශ රටක ඉහල තනතුරක රැකියාවකට යන්න සිදුවෙනවා. හැබැයි, මෙයාගේ බලු සුරතලාට, පැල්මාට, මේ ගමන යන්න අවසර ලැබෙන්නේ නෑ. එ් නිසා ඔහු පැල්මාව ගුවන්තොටුපොලේ අතහැරලා දාලා යනවා. මේ විදියට අතරමං වුණු පැල්මාට ආදරය ලැබෙන්නේ කොල්යා නැමැති කුඩා දරුවෙක්ගෙන්