කතාව දිහාට හැරුණොත්,
අඟහරු ග්රහයා වෙත පෘථිවියෙන් මුලින්ම මිනිස්සු රැගෙන යන මෙහෙයුමක් වටා තමා කතාව ගෙතිල තියෙන්නෙ. මේ මෙහෙයමට තුන් දෙනෙක් සහභාගී වෙනවා. මේ කට්ටියගෙ බලාපොරොත්තුව තමා අඟහරු මත ජීවය ඇතිකිරීමට පළමු උත්සහ ගන්න එක වගේම අනාගතයේ මිනිස්සුන්ට ජනපදයක් හදන එකේ මුල් අඩිතාලම දාන එක. ඉතින් මේ අය පිටත් වෙලා ටික වෙලාවක් යද්දි දැනගන්නවා අතපසුවීමකින් තව කෙනෙක්ව යානයෙ හිරවෙලා අරගෙන ඇවිල්ල කියලා. මෙන්න මේ සිද්දියත් එක්ක ප්රශ්න ගොඩක් මෙයාලට එක දිගට එනවා. මොකද වෙන්නෙ කියල බලලම තමා දැනගන්න වෙන්නෙ.
එහෙනං චිත්රපටිය රසවිඳින්න.
Stowaway (2021) Sinhala Subtitles | අඟහරුද? ජීවිතයද? [සිංහල උපසිරසි]