මේක පටන්ගන්නේ කලින් වුන මංකොල්ලයකින්. එච් කියන්නේ අළුතෙන් ෆෝටිකෝ ආරක්ෂක සමාඟමට එන සාමාන්‍ය ආරක්ෂකයෙක්. මෙයා මේකේ ට්‍රක් එකක යනකොට දවසක් මෙයා යන ට්‍රක් එකට කට්ටියක් පහරදෙනවා. මෙතනින් මේ කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා. මේ එච් ඇත්තටම මොනවගේ ඇත්තටම කෙනෙක්ද කියලා අපිට බලාගන්න පුළුවන්. එච්ට අර කලින් වුන මංකොල්ලයට සම්බන්ධයක් තියනවද? ඔයාලටම බලාගන්න පුළුවන් මිනිත්තු 119ක් මේක නරඹලාම මේකේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන කිසිවක් නැතුව ලස්සන ඇක්ෂන් පැක් එකක් වගේම කුතුහලයත් පිරිලාම තියනවා.
Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි]
Thank you