ජාන පර්යේෂණ විදයාගාරෙකින් නිදහස් වෙන ජාන වෙනස් කරපු බැටලු පැටියෙක් ගොවිපලක බැටලු රංචුවක බැටලුවෙක්ව හපනවා.. ඒ බැටලුවා මිනීකන බැටලුවෙක් වෙනවා.. සොම්බි වසංගතයක් වගේ මේක අනිත් බැටලුවො ඔක්කොටම පැතිරෙනව..
එහෙනම් විනාඩි 87 ක් තනිවෙලා බලන්න මිනීකන බැටළුවොත් එක්ක.
Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]