මේ හිරේ ඉන්න හැම කෙනෙකුටම ඔය වගෙ කතාවක් තියෙනවා. ඒ වගේම එයාලගෙ පවුල් වල අයත් ගොඩක් දුක් විඳිනවා.
මේ කියන්න යන කතාවත් එහෙම නොකරපු වැරැද්දකට හිරේ ගිය කෙනෙක්ගෙ කතාවක්. දේශපාලනය, පොලිස් බලය නිසා නිකරුනේ අවුරුදු 5ක් හිරේ ලගින්න වුනු ඔහුට ජීවිතේ හැම දෙයක්ම නැති වෙනවා. මේ ඔහුගේ කතාව…
මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Vijay Kanakamedal. මේ ඔහුගෙ පලවෙනි චිත්‍රපටිය. රංගනයෙන් දායක වෙන්නෙ Allari Naresh,Varalaxmi Sarathkumar, Harish Uthaman සහ Priyadarshi.
Naandhi (2021) Sinhala Subtitles | අසාදාරනය වෙනුවෙන් සටන් වැද… [සිංහල උපසිරසි]