මෙම චිත්‍රපටය ඉන්දියානු ත්‍රිමාණ සජීවිකරණ සමාඟමක් විසින් විශේෂිත ත්‍රිමාණ චරිතයක් නිර්මාණය කල පලමු දමිළ චිත්‍රපටය මෙය වන අතර Kochadaiiyaan දමිළ චිත්‍රපටයට පසුව Motion-capture තාක්ෂණය යොදාගෙන නිර්මාණය කල චිත්‍රපටය ලෙසද මෙය හඳුන්වන්ට පුලුවන්.
මේ චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ දමිළ සිනමාවේ ප්‍රථම සොම්බි චිත්‍රපටය වූ Miruthan 2016,දෙවන ඉන්දියානු අභ්‍යාවකාශ චිත්‍රපටය වූ Tik Tik Tik 2018 යන පෙරළියක් කල සිනමාපටයන් හි නිර්මාතෘ වූ Shakti Soundar Rajan විසිනි මෙහි සංගීත අධ්‍යක්ෂණය D. Imman සිදුකර තිබෙන අතර ප්‍රධාන රංගනය දමිළ සුපිරි නළු Arya විසින් හොබවන අතර සෙසු චරිත Sayyeshaa, Sathish යන නළු නිලියන් විසින් රඟදක්වනවා.මෙහි නිෂ්පාදනය K. E. Gnanavel Raja විසින් සිදුකර තිබෙනවා.
Teddy (2021) Sinhala Subtitles | අරුම පුදුම මිනිස් අවයව ජාවාරම! [සිංහල උපසිරසි]