කතාව ගැන ටිකක් කියනවා නම් Carmen Benedict පියතුමායි (Mammotty), පොලිස් නිලධාරියෙකුයි එකතු වෙලා සියදිවි නසා ගැනීම් මාලාවක අභිරහසක් විසඳන්න උත්සාහ කරනවා. විමර්ශනය අවසන් වෙන්නෙ ඔවුන්ට තවත් අපරාධයක සුලමුල හෙළිකරලා දීලා.ඉතිරිය චිත්රපටිය බලලාම දැනගන්න.
The Priest (2021) Sinhala Subtitles | මළවුන්ගේ පළිගැනිම! [සිංහල උපසිරසි]