මලයාලම් සිනමාවෙන් අන්තර්ජාලයට එකතු කරපු අලුත්ම චිත්රපටිය අරගෙනයි මේ එන්නේ. Mystery|Thriller ගණයට අයත් වෙන නිසාත්, පෝස්ටර් වල තිබ්බ ගුප්ත ආකර්ශනීය ගතිය නිසාත්, විශේෂයෙන්ම කුන්චකෝ බොබන්, නයනතාරා වගේ දක්ෂයින්ගෙන් හැඩවෙන නිසාත් ගොඩක් අය මේ චිත්රපටිය වෙනුවෙන් මග බලන් හිටිය බවට සැකයක් නම් නැහැ. මලයාලම් ත්රිලර් එකක් කියද්දි ඉතින් අනිත් ත්රිලර් වගේ නෙමේ, ගොඩක් දුරට අපේ අපේක්ෂා බිඳලා දානවා අඩුයි. එකඟයි නේද? ඉතින් එහෙම සහතිකයක් හිතේ තියාගෙනම බලන්න ආරාධනා කරනවා නිරල් චිත්රපටයක්. අලුත්ම අත්දැකීමක් විඳින්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.
නිරල් (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]